නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ගැටමාන්න විජය ජාතික පාසල

“ දකුණු ගිරුවාපත්තුවේ ඓතිහාසික ගැටමාන්න පුරවරයට මිණි පහනක්ව ශතවර්ෂාසන්න කාලයක් ගැමි දරුවන්ට දිවිගමන ආලෝකමත් කළා වූ විජය විදු මෑණියන් පුනර්ජීවනය ලැබ මතුදින නිපුනතා පිරිපුන් දරුකැළක් දැයට දායාද කරනු ඇත.මෙවන් යුගමෙහෙවරක සාඩම්බර කොටස් කරුවෝ වෙමු.”