"ලොව දිනන ලොව තනන විශිෂ්ඨ මානවීය පරපුරක්."
"මහා පෞරුෂ ගුණාංග වලින් යුක්ත වූ හෙට ලොවට නායකත්වය දිය හැකි දැනුමින් සන්නද්ධ වූ සාමාජීය අවශ්‍යතා වෙනුවෙන් කැපවන සාරධර්ම අගයන නව්‍යතාවයන්ගෙන් පරිපූර්ණ වූ විශිෂ්ඨයින් බිහි කිරීම.."