DSCF7206.jpeg
DSCF7670.jpeg
20220504_101141.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ලොව දිනන ලොව තනන විශිෂ්ට මානවීය පරපුරක්

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

තංගල්ල කලාපයේ බෙලිඅත්ත කොට්ඨාශයේ ගැටමාන්න ගම් පියසේ මනස්කාන්ත පරිසරයක පිහිටි ගැටමාන්න විජය ජාතික පාසල ශතවර්ශයකට ආසන්න කාලයක් තුල ගමට මිනි පහනක් වෙමින් දැයට විශිෂ්ටයන් බිහි කල විජය විදු මව් නිවැරැදි අභියෝගයන් මැද ඉදිරි ගමනක නිරතව සිටින අවස්ථාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ. පාසල පිළිබඳ තොරතුරු දැන ගැනීමට පාසලේ වෙබ් අඩවිය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගමු.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

මනා පෞරුෂ ගුණාංග වලින් යුත්ත වූ  හෙට ලොවට නායකත්වය දිය හැකි දැනුමින් සන්නද්ධ වූ සමාජීය අවශ්‍යතා වෙනුවෙන් කැපවෙන සාරධර්ම අගයන නව්‍යතාවයන්ගෙන් පරිපූර්ණ වූ විහිෂ්ඨයන් බිහිකිරීම.