පාසල ආරම්භයේ සිට මේ දක්වා විදුහල්පතිවරු
- 1954 - 1963 දක්වා - ඩී.ඒ.අබෙසිංහ මහතා
- 1967 - 1973 දක්වා - ඊ.එල්.ඩී.ඩබ්.සමරසිංහ මහතා
- 1973 - 1977 දක්වා - බර්ටි විජේසිංහ මහතා
- 1977 - 1987 දක්වා - ඒ.ජේ.වයි.සිරිසේන මහතා
- 1987 - 1989 දක්වා - කේ.වී.ඒ.වේතියපාල මහතා
- 1989 - 1993 දක්වා - කේ.කේ.පී.නන්දසේන මහතා
- 1993 - 2003 දක්වා - ඩබ්.ඒ.ගුණදාස මහතා
- 2003 - 2004 දක්වා - ඒ.ඩබ්.රත්නසේකර මහතා
- 2004 - 2010 දක්වා - ජී.ඩී.පී.එල්.ජයසේකර මහතා
- 2011 - 2012 දක්වා - පී.ගුණදාස මහතා
- 2012 - 2015 දක්වා - එම්.ජී.කරුණාදාස මහතා
- 2016 - ජන සිට ජුනි දක්වා - යූ.ඩබ්.ඒ.වජිරකාන්ත මහතා
- 2016 - ජුනි සිට මේ දක්වා - එචි.ජී.කීර්ති මහේන්ද්‍ර මහතා