| පාසල ආරම්භ වූ දිනය | 1928 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1954 |
| ජාතික පාසලක් වූ දිනය | 1954 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 09066 |
| සංගණන අංකය | 08144 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 02 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | තංගල්ල |
| කොට්ඨාසය | බෙලිඅත්ත |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බෙලිඅත්ත |
| ග්‍රාම සේවක වසම | ගැටමාන්න |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 82420 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 22 |
| 2022 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 754 |
| 2022 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 60 |
| පාසලේ වර්ණය | කොළ කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ