• (+94) 472251151
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Getamanna Vijaya National School

හ/ගැටමාන්න විජය ජාතික පාසල

Tangalle Zone

  • Register
  • Login
Getamanna Vijaya National School

හ/ගැටමාන්න විජය ජාතික පාසල

Tangalle Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල අධ්‍යාපන කලාපයේ බෙලිඅත්ත අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටා ඇත. මෙය 1928 වර්ෂයේ තැන්නපල්ල පන්සල අසල තාවකාලික ගොඩනැගිල්ලක ආරම්භ කරන ලදී. ළමුන් 16 දෙනෙකු තරම් වූ කුඩා ප්‍රමාණයකින් ආරම්භ කරන ලදී

අල්විස් විජේසිංහ රාලහාමි මහතා විසින් ඇරඹූ මෙම පාසලෙහි මුල්ම ගුරුවරයා වූයේ බැමිණියන්වෙල ගමගේ අරනෝලිස් මහතාය. මෙහි ආරම්භක සිසුන් ලෙස එච්.කේ. කරුණාවතී, ජේ පීටර්, එච් හින්නිඅප්පුහාමි, ලංකාප්පුලි, එන්.ඩී. ආරියසේන හා සෑම් සයිමන් යන අය දැක්විය හැක.

මේ අතරතුර කාලයේ පාසල තුල පැවති ක්‍රමවත් භාවය හේතු කොට ගෙන ඩී.ඒ.ඊ. විජේසිංහ රාලහාමි මහතා විසින් 1951 වර්ෂයේ දැනට පාසල තිබෙන ස්ථානයට පාසල ගෙන ඒම හා නව ගොඩනැගිල්ලක් සාදා ඉඩම පරිත්‍යාග කරන ලදී. 

තවද මෙම වර්ෂයේදී ගුණපාල විජේසිංහ මහතා විසින් මෙම පාසල ද්විභාෂා පාසලක් ලෙස සංවර්ධනය කිරීමට පුරෝගාමි විය. 


 

Getamanna Vijaya National School

හ/ගැටමාන්න විජය ජාතික පාසල

Tangalle Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • අපේ පාසල ගැන

Contact us

  • ලිපිනය H/Getamanna Vijaya National School
  • දුරකථන(+94) 0472251151
  • ෆැක්ස්(+94) 0472251151

Supported By

© 2026 Getamanna Vijaya National School . All rights reserved. Design with by Webcomms Global | Help Desk