පාසල් ගීතය
හද පිපි බැතිමල් මාලා ගොතාලා
ගෙලවට පළදාලා .........................
විදුහල් මෑණිය ඹබ පා සිඹ සිඹ
වදිනෙමි සිරස නමාලා
වදිනෙමි සිරස නමාලා
රන්දා මේදරැ කැල ඹබ තුරැලේ
සතපා සිප් සත අමරසයේ
පෙන්ව දිවිමග නන්වා හදදිරි
බන්දා ගුණ නුවනේ
දියුණෙන් දියුණට එලියෙන් එලියට
ගෙන යනු මැන මවුනේ
හද පිපි බැතිමල්.............................
ඹබ සෙවනේ සිසිලස් සුවදේ
මිණි පහනයි ගැටමාන්න පියසට
දැල්වු දිලෙන සදා
වීදා නැණ ඵළි - පාදා නැණ ඇස
විජය විජය මවුනේ
ඔබ යුග යුග වොරැදේ .....................